ඕස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක යටකර ඝාතනය කිරීමට උත්සාහ ගත් අයකු පොලිස් අත්අඩංගුවට පත් විය. ඝාතනය කිරීමට උත්සාහ කර ඇත්තේ හෙලන් හේන්ස් නමැති ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියයි. ​

ඇයට අනතුරක් කිරීමට තැත් කළ පුද්ගලයා 43 හැවිරිදි බ්‍රෙන්ඩන් නුජන් නම් අයකු බවත්, ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පොලිස් පරීක්ෂණ සිදුවෙයි. බරපතල තුවාල ලැබූ 65 හැවිරිදි මන්ත්‍රීවරිය මෙල්බර්න් නුවරකට ගුවනින් රැගෙන ඒම සිදු විය.